෴ නෙළන ලඳේ






වත්තට යන්නම්


දල්ල කඩන්නම්



මාත්තියට දෙන්නම්



දුන්නම ලැබෙතියි



එකසිය පණහයි



බඩවල් දහයයි



භූමිතෙල් පහණයි



යන්තම් දවසයි





බාර් එකේ දැල් අස්සෙන්



අත යනකොට මේ පැත්තෙන්



සීල් එන්නෙ ඒ පැත්තෙන්



හිරි ඇරෙන්නෙ මම මත්තෙන්

2 comments: