තෙල්

February 17, 2012
෴ තෙල් බිඳුවක් ඉල්ලාගෙන පාර දිගේ ගාටන්නට උදේ රැයින් ගිය අප්පච්චී හනික එන්න ගිය දෙපයින් තුරුළු වෙන්න වෙනදා මෙන් කවුද නිවලා ලැන්තෑරුම ...Read More

හීන

February 10, 2012
  ෴ එක හීනෙන් එළිකරන්න හිතුවද මේ රාත්‍රියම දෑස් යුවළ තදින් පියා අවුස්සන්න එක සැරයක් හීන ඒවි දෝරෙ යන්න ෴ Read More

හoස විලාස

January 08, 2012
පානා හoස විලාස නැලවෙමින් පැද්දෙමින් නගන රැළියෙන් කියාපාන්නී ගුවන දකිනු රිසි හොට යොමාගෙන සනහන නෙත බඳනා වරද මතින් හෙලනා දෑස් හී සර දකිනු...Read More