කම් කරු(ම) දිනය


 

පුරා දවසක්
අරන් දෑකැති
වෙන්ට රජුන් හට
නෙලා අස්වනු ගිරිය පුප්පන්

වළං අස්සෙන් හතර ගාතෙන්
නෙලයි අස්වනු
හවසට වැද
ගෙදරදි රජුන්

23 comments:

  1. කොහොම වුනත් මිනිස්සු ඕවටත් යනවනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට නම් යන්න සිද්ද වෙනවා

      Delete
  2. බත් පැකට් එකටයි රුපියල් 500 යටයි ගල් බෝතලේ ටයි විකුනපු ආත්මය

    ReplyDelete
  3. මාක්ස්වාදී බොරු කම්කරු දින සමරන එකේ තේරුමක් නෑ. මේ බොරු මාක්ස්වාදයෙන් ප්‍රශ්න විසඳන්න පුලුවන්ද කියන එක ඉතිහාසේ පුරා පෙන්නලා දීලා තියෙනවා ඒ අයගේ ක්‍රියාවෙන්ම. කම්කරුවන්ට නැති ප්‍රශ්න ඇති කරලා අවුරුද්ද පුරා වැඩකරලා මහන්සි වෙන මිනිස්සුන්ගේ කනත් වෙහෙස කරවනවා මැයි දිනේට මාක්ස්වාදී කෙබර ඇදබාලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.....

      Delete
  4. මැයි දිනේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර කොයි දිනේත් එකයි.

    ReplyDelete
    Replies
    1. ඒවා දින විතරයි ... කැලැන්ඩරේ

      Delete
  5. නිවාඩු දවසක් හොදේ..

    ReplyDelete
  6. තවත් එක් සංස්කෘතික උළෙලක්..

    ReplyDelete
    Replies
    1. හ්ම් .. ම් ... සංස්කෘතික ?

      Delete
    2. නිකං සංස්කෘතික ප්‍රදර්ශනයක්.

      Delete
  7. ඔන්න අපිත් ගොඩ වැදුනා.. හැමදාම අපි උන්ට උන්ට අපි රැවටෙනවා...
    අපි
    http://shaggiyagechinthanaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ඔලුව දාල යන්න එන්න ..

      Delete
  8. ශෂියෝ....මට මේක කියවෙන විදියයි කමෙන්ට්ස් වල තියෙන ඒවයි එකට යන්නෙ නෑනේ මචෝ ඈ...
    මැයි දිනේදී බීලා ගෙදර ආවාම ගෑනි ගැහුවා වගේනේ තේරෙන්නේ...

    ReplyDelete
    Replies
    1. නෑ මචං ... මැයි දිනේදී බීලා ගෙදර ඇවිත් ගෑනිට ගැහුවා වෙන්න බැරිද ?

      Delete
  9. meya lnw web adaviyata dammata kamak nathda?

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්ණයක් නෑ

      Delete