හඳ පලුව

 









අර හඳ පළුවෙන් .......
ඉස්සරනම් පෙනුනෙ උඹව
දැන් ඒක මැදින් 
පායන් එනවා පුංචි තරුවක්
පොලු ගහන්නලු ඔය දෙකටම
තව ලොකුවෙන්නට කලියෙන්
උඹ ආවොත් නැගල යන්න මේ රෝදේ
මටත් ඉතින් පුළුවනි පොල්ලක් ගහන්න
ඇස් වහගෙන

No comments