හීන


෴ එක හීනෙන් එළිකරන්න
හිතුවද මේ රාත්‍රියම
දෑස් යුවළ තදින් පියා
අවුස්සන්න එක සැරයක්
හීන ඒවි දෝරෙ යන්න ෴

2 comments:

  1. ඔය දෝරෙ යන ඒක මල වදයක් වෙලා තියෙන්නේ දැන් නම්!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒකත් වදයක්ද ..?

      Delete