තෙල්

෴ තෙල් බිඳුවක් ඉල්ලාගෙන
පාර දිගේ ගාටන්නට
උදේ රැයින් ගිය අප්පච්චී
හනික එන්න ගිය දෙපයින්
තුරුළු වෙන්න වෙනදා මෙන්
කවුද නිවලා ලැන්තෑරුම
භයානකයි මේ කළුවර ෴

2 comments:

  1. ඔය කළුවරට කව්රු එළියක්‌ ගෙනේවිද දන්නෑ!:-/

    ReplyDelete
  2. ආයෙ ඉතින් කොහෙන් ලැබේවිද කවුරු දේවිද ඒ වගේ එළියක්.... :(

    ReplyDelete