ප්‍රොපෝසල්ස්



වැව රවුමෙදි රස්තියාදුවේ
අතින් වැටුණු පොහොට්ටුවේ
පුසුඹ පොදක්,
ගෑවි ඇති මලක් සොයන්
යන්න වෙලා මේ සතියෙත්
ඇඳගෙන මහ උජාරුවෙන්

5 comments:

  1. හැමදාම අහිමි සුවද විදල වැඩක් නෑ ෙන් අෙන්

    ReplyDelete
    Replies
    1. අම්මප ගියාට පස්ෙස් තමා ෙම්ෙක් නියම අර්ථය පැහැදිලි උෙන්.. ඒළ..

      Delete
    2. ඔව් ඔව් මෙයා වගේ අවුරුදු ගාණක් පිච්චමල් සුවද විදින්න ලෑස්ති වෙන්න එපා ශෂී :)

      Delete
  2. අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න. අපට ලින්ක් එක එවන්න , මෙන්න අපේ බ්ලොග් සින්ඩියට පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete