හංදියේ බුදුන්



බුදුහු තැන්පත්ව හංදියේ
විමසමින් අනිත්‍ය තවමත්
නැගීසිටියි මිනිසුන් 
කරමින් තවමත් ආචාරය
වාඩිවෙනු මිස නැවතත්
කොහෙද ඉස්පාසුවක්
තැන්පත්වීමට

4 comments:

  1. හංදි ගානේ
    රස්තියාදු වෙන්න
    හොදද බුදුනේ
    ඔබ වැනි අයෙකුට..

    ReplyDelete
  2. පන්සල් පල්ලි කෝවිල් හැමතනම් ඇතේ... අනේ අපොයි

    ReplyDelete
  3. කතාවනම් ඇත්ත..

    ReplyDelete
  4. කතාව නං සීයට ෂීයක් ඇත්ත...
    හදගම ලියල තිබ්බ කවියක් පරන්තන් හංදියේ බුදු පිළිමයක් තිබ් එකට
    බූන්දියෙ තිබ්බෙ
    මට ඒක මතක් වුණා...
    ගිය මාසෙ තිබ්බෙ වෙලාවක් නෑ ලිංක් එක හොය හොය ඉන්න පුලුවං කමක් තිබ්බොත් හොයාගන බලන්න
    ජයවේවා

    ReplyDelete