මුට්ටිය

සහෝදරහොරු
සහෝදරවරු
ගම් වදින්නට හදන අලි රැල
දෑත දිගු කර
දමන මුට්ටිය
වඩම්මවනා
අපේ ගරුතර
මහා හිමිවරු

No comments