ඇස්

අසීමාන්තික තාපාoකයක් සතු
කාබන් බන්ධිත හදවත
ආවර්ත කාලයකටත් අඩුවෙන්
උත්ප්‍රේරක රහිතවම
විච්චේදනය කළ අපූරුව
මැඩියෙකුටත් වඩා පහසුවෙන්

No comments