ලුහුඩු පිටුව

ඉරුණු සේලය වසා ගත් නුඹෙ
බඹුන් සිල් බිදි නාරි නග්නය
මුදා ගැනුමට ගෙවුණු අත මිට
පුරවාලිය හැකි,
සොයා එකියක්
ලුහුඩු පිටුවට

No comments