පිණුම් ගසන මෝඩයා




සිරිපා සිඹි දෙරණ
පිණුම් ගසන්නට
පුරුදු කර සිටි
මෝඩයා
උල තබනා විලාසය
රඟන්නට ලඟ තිබූ
කෝටුව
තියුණු යවුලකට replace කෙරූ
උගේම ස්වාමියා …..

1 comment: