හoස විලාස




පානා හoස විලාස
නැලවෙමින් පැද්දෙමින්
නගන රැළියෙන් කියාපාන්නී
ගුවන දකිනු රිසි හොට යොමාගෙන
සනහන නෙත බඳනා වරද
මතින් හෙලනා දෑස් හී සර
දකිනු රිසියෙන් ලොබ වඩන්නී

4 comments:

  1. හංසයෝ විතරක්ද??අපිත් එහෙමනේ යාළුවා!
    ලස්සන සිතුවිල්ලක්!

    ReplyDelete
  2. ආහ්
    මේක හoසයෝ වගේ දෙයක් ගැන ලියපු එකක් ....

    ReplyDelete