අ(ප)වුල්



අන්තිම කාසියත්
බිමට වැටුණම
දෙකට නැවෙන්න උනේ
කාසි හොයන්නම නොව
අල්මාරියේ අනිත් පැත්ත
හිස්වෙයි දැයි බයටම

1 comment:

  1. කාසියක් හොයන්න වුනත් දෙකට නැමුන එක නම් අවුල්.. ;)

    ReplyDelete