කාලයක් කාපුවා



මුල්ම කාලෙ හම්බවෙච්ච
කෙටි පණිවුඩ කිහිපයකින්
වේලුණු හමත් කළු රැවුලත්
සුදු දූ ... දූ ..
උනා ඉක්මණටම
ඊටත් වඩා ඉක්මණින්ම
මැණික අම්බපාලිට ඇන්ද
ලඟදි දවසක උදේ
ඇද පැද්දෙදි මම හෙල්ලෙද්දි
තව පණිවිඩයක් එවලා
දැන් එපා වෙලාලු කෙසෙල් කන්න
ඒත් නැතිලු හොයන වර්ගෙ බනිස්

6 comments: