මියුනිච් සංහාරය සහ දේව උදහස - Operation Wrath of God May 17, 2019 වර්ෂ 1972 සැප්තැම්බර් පස්වන දින උදෑසන 4.30 ට පමණ ජර්මනියේ මියුනිච් ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ඊශ්‍රයාල කණ්ඩායම නවාතැන්ගත් මහල් නිවාසයට ස...Read More
අහල්යා December 30, 2018 දුරාතීතයේදී විශ්වයේ නිර්මාතෲන් වූ මහා බ්‍රහ්මයා මනහර කාන්තාවන් කිහිප දෙනෙක් නිර්මාණය කරනු ලැබුවා. මේ අය අතුරින් ගුණධර්ම අතින් වඩාත්ම ඉහළි...Read More
මානව චින්තන විප්ලවය October 21, 2018 මානව සමාජයේ මුල් කාලයේ සිට චින්තන විප්ලවය සිදුවන කාල පරාසය දක්වා මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් සංවිධිත ජ්වියෙක් බවට පත්වීමට මූලිකම හේතුව ව...Read More
Banksy ගේ සිතුවම් වෙන්දේසිය October 20, 2018 Banksy යනුවෙන් හැඳින්වෙන්නේ තවමත් අනන්‍යතාවය නොදන්නා වීදි සිතුවම්කරුවෙක්. වීදි සිතුවම් බොහෝවිට එක ප්‍රදේශයකට සීමාවූ හිතුවක්කාර තරුණයන්ගේ ක්...Read More
පැබ්ලෝ එස්කොබාර්ගේ විශ්හමිත ජීවිතයෙන් September 09, 2018 ඉතාම දුප්පත් පවුලක උපත ලද පැබ්ලෝ එස්කොබාර් යෞවනයෙකුව සිටි අවධියේදී පැරණි සොහොන් කොත් පුවරු ගලවා ඒවායෙ නම් සූරා ඉවත් කර නැවත විකිණීමෙන්...Read More
සූකිරිගේ හොණ්ඩා බයික් එක August 26, 2018 සූකිරි කියන්නෙ මම හිටපු සේවාස්ථානයේ කාර්මික අංශයට අලුතෙන් ආපු ගෝලයෙක්. මෙයාලා කාර්මික විදුහල් වලින් පිටවුනාම එක එක තැන්වල පුහුණුවට දාන ...Read More
විශිෂ්ඨ මොසාඩ් මෙහෙයුම් - Elie cohen නම් විශිෂ්ඨ ඔත්තුකරුවා August 17, 2018 1960 දශකයෙ මුල් භාගය වනවිට සිරියාව අරාබි රටවල් සියල්ල අතරින් ඊශ්‍රයාලයට වැඩිම හිසරදයක් ගෙන එන රාජ්‍යය ලෙස ඉදිරියට පැමිණෙමින් තිබුනා. ඊශ්රය...Read More
විශිෂ්ඨ මොසාඩ් මෙහෙයුම් - Operation Diamond August 05, 2018 Meir Amit හැටේ දශකය තුල මොසාඩ් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද පුද්ගලයායි. දිනක් ඔහුට සුහද හමුවකදී එවක ඊශ්‍රයාල ගුවන් හමුදාපති Ezer ...Read More
විශිෂ්ඨ මොසාඩ් මෙහෙයුම් - Khaled Mashal ඝාතනය තැත July 22, 2018 මොසාඩ් සංවිධානයේ ලාංඡනය 1997 වසරේ ජුලි මස 30 වෙනිදා ඊශ්‍රයාලයේ ජෙරුසලම් නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනවා. පොදුවෙළද සංක...Read More