ආලෝකෝ උදපාදි මගේ හැටියට January 29, 2017 පූර්ව ප්රචාරක පටය නිකුත් කර වසරකට පමණ පසුව මේ දිනවල තිරගතවන ආලෝකෝ උදපාදි නැරඹීමට පසුගියදා ඉඩක් ලදිමි. පූර්ව ප්රචාරකපටයේ තිබු තාක්ෂණික භ...Read More
මායා September 08, 2016 සමහර ෆිල්ම් තියෙනවා ඒවා බැලුවට මදි, ඒක ගැන ලඟ ඉන්න එකෙක්ට හරි කියල අමුතු තෘප්තියක් ගන්න ඕනෙමයි.මචන් ඒකනම් පට්ට .. අනිවා බලපන් වගේ ටෝකක්...Read More
ඇගේ ඇස අග සහ ලස්සනට ජීවත් වීමේ කලාව. May 16, 2016 හඳගමගේ චිත්‍රපටයක් නිකුත් විම සාමාන්‍යයෙන් ලංකාවෙ සදාචාරවත් දෙදාස් පන්සීයේ සමාජය (බන්දුලගෙ 2500ය නොවේ) බියෙන් හා ත්‍රාසයෙන් සලිත කරවීමට...Read More
෴ ශාසනාරක්ෂක ෴ January 05, 2016 මේ ප්‍රෞඩ පින්බිමේ හිදිනු කෙළෙසද රිසිසේ "ගල්" නොකලා නම් සොදුරේ ප්‍රේමය අප දෙදෙනාගේ Read More
අපේ කතාව September 29, 2015 මහපොළවට ටිකක් උඩින් ආඩම්බරයෙන් පිනායමින් පැද්දෙයි එල්ලීගත් ශරීරයක් බාල්කය කළුවර නිසාවෙන් Read More
බැස යන සඳක් නොවේ January 27, 2015 ඇඳෙන් බහින්නටත් පෙරම පසෙකින් ඇති ජංගමයෙන් බුකි ගතවන බැවින්, නාමල් උඩුගමගේ අභාවය පිළිබඳ සාවද්‍යය පුවත හිමිදිරි පාන්දරම දැකගැනීමට හැකි ව...Read More
කෙළිබිම අසිරිය December 17, 2014 මසක පමණ සිට මුලු සිරිලකම කෙළිබිමක අසිරිය ගෙන ඇත. අවුරුදු ක්‍රීඩා, ජාත්‍යයන්තර ක්‍රීඩා, සිඟිත්තන්ගේ විනෝද ක්‍රීඩා සියල්ලම කට බලියාගෙන බල...Read More
පහත් කොන November 29, 2014 ගඟක් මිස වෙන කවුරු වෙද මුදුන අත හැර පහළ බැස්සේ සෝදා හැරි ජීවිත පුරවමින් Read More
අ(ප)වුල් October 29, 2014 අන්තිම කාසියත් බිමට වැටුණම දෙකට නැවෙන්න උනේ කාසි හොයන්නම නොව අල්මාරියේ අනිත් පැත්ත හිස්වෙයි දැයි බයටමRead More